සහසැස්

Pages

  • Home
  • කාල්පනික සිත්තම
  • පුවත්
  • සංකල්පනා
  • සංකල්පනා

Thursday, February 3, 2011

කුමරියක රුව සිත්හි දරාගන
නුබ මගේ නම කවා හඩන්නැති
සිනාසී සිප වැලද
යලි යලිත් හඩන්නැති
විකසිතව වැඩෙන විට
ලං ලංව යොමා නෙතූ
මුදු බවින් විදින් නැති ,
පිරිමි ඇහැකට නොදී වහන් කර
කිරි කලෙක හිස දොවා
පිචච මල් දියෙං නැහැ වූ උදේ
නුබ තින් පැලඳු ඒ
රත්න ගල් කරාබුව
මා සතුව පැවතුනු යේ
අතර මග නොවැටුණු නිසාවෙනි
එහෙව් ලෙස,
ලගට විත් කියා දුන්
මට උරුම ගැහැණු කම
කියවාපු පොත් අතර මග හැරින
ඉතිකින් සොයන්නටනම් බැරිය
එතකින්ම ,
සත්තකම ඉතිරි උන එකම දෙය
මට දුන්න නුබේ සිත විතරමය
දරාගෙන මග සරමි තරමට
බ‍රයි එය අම්මේ මට .
Posted by Lakmini at 4:41 PM
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

No comments:

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

Followers

About Me

Lakmini
i
View my complete profile

Blog Archive

  • ▼  2011 (7)
    • ►  October (1)
    • ►  June (3)
    • ►  March (1)
    • ▼  February (2)
      • කුමරියක රුව සිත්හි දරාගනනුබ මගේ නම කවා හඩන්නැතිසි...
      • No title
Picture Window theme. Powered by Blogger.