කාල්පනික සිත්තම

ජුලියශ් ෆූචික් (1903-19430)
දෙවනි ලෝක යුද්ද සමයේ යුරෝපයේ සෙසු රටවල් මෙන්ම
චෙකොස්ලෝවැකියාවද සොහොන් පිටියක් විය . එකල එරට
කොමියුනිටිස් පක්ෂ යේ පුවත් පත වූ යේ 'රුබේ ප්‍රවෝ ' ය.
එහි සස්කාරකවරයා වූ යේ ජුලියට් ෆූචික්ය .1942.04.වන මස
නාසි පොලිසිය විසින්
ජුලියට් ෆූචික් අත්අඩන්ගුවට ගත්තේ ය .
අනවරත වද බන්දනයන්ට පත් කොට ඔහු ගාතනය කරන ලද්දේ
1943 සප්තැම්බර් 08 වැනිදා ය .ඔහු
ගාතනය කල සප්තැම්බර් 08
වන දිනය ,අන්තර්ජාතික මද්දිය දිනය වශයෙං ප්‍රකාශයට පත් කර
ඇත්තේ ය .සිර ගෙදරදී ලියන ලදුව ඉතා රහ්සිගත ලෙස පිටුවෙන්
පිටුව පිට කල ඔහුගේ සටහන් එකතු කොට බිරිද ඔගස්තිනු
ෆු චි කොවා (ගුස්ටා )විසින් පල කල කෘතිය , "නොට්ස් ෆ්‍රොම් ගල්ලොව්ස්"
,පෝරකයේ සිට ලියු සටහන් ' ලෙසින් සුජිව දිසානයක විසින් සිංහලයට
පරිවර්තනය වූයෙං උපුටා ගැනුවකි.