චීනයේ නිරිත දිගින් පිහිටා ඇති යොන්චුආන් දිස්ත්‍රික්කයේ චොන්කින්ග් නගරයේ ග්‍රාමීය සංචාරක සමය වෙනුවෙන් කොමඩු ගෙඩියෙන් කරන ලද විසිතුරු කැටයම් ප්‍රදර්ශනයක් අද (17) විවෘත කෙරිණි. එම ප්‍රදර්ශනය සඳහා එම ප්‍රදේශයේ වැසියන් ඉදිරිපත් කර තිබූ කොමඩු ගෙඩියෙන් කරන ලද විසිතුරු කැටයම් කිහිපයක් පහත දැක්වේ.





