මුට නමක් තියාපියෝ.
(1970.03.17)
(සිරා ලියු වැකි )
(1970.03.17)
(සිරා ලියු වැකි )
අපායේ රූස්ස ගසක් ඇත.මේ ගස පුරා එක එක සයිස් එකේ කිංකිනි,මිනිගෙඩ් ,ගෙජ්ජි,ගන්ටාර එල්වා ඇත. දිනක් ලංකා වෙන් ගිය එක් මිනිසෙක් මේ පුදුම ගස දැක ඒ මොකක්ද යැයි යමපල්ලගෙන් ඇසීය. අපායේ "ලයි ඩ්ටෙක්ටරය" හෙවත් බොරු අල්ලන යන්ත්‍රය .ඒ යැයි යමපල්ලා කීය .මහ පොලොවේ කෙනෙකු බොරුකී විට ,බොරුවේ සයිස් එකට හරියන සයිස් එකට මිණි ගෙඩියක් , ගෙජ්ජියක් නැතිනම් ගන්ටාරයක් නාද වන බව යමපල්ලා වැඩි දුරටත් විස්තර කලේය.පුංචි බොරුවක් කීවොත් පුංචි මිණි ගෙඩියක් නාදවේ .ලොකු බොරුවක් කිවොත් ලොකු එකක් නාදවේ. මොහොතක් ගියේ නැත .ටකරන් වහලයකට හෙනගැසූ කලකමෙන් මුළු ආකාසයම දෙවනත් කරමින් ,මුළු ගසම සලිත වෙමින් ,එහි එල්වා තිබුණු කිංකිනි,මිනිගෙඩ් ,ගෙජ්ජි,ගන්ටාර සියල්ල එකවර නාද විය .ඒ මොකදැයි ලංකා වෙන් ගිය මිනිසා ඇසීය ."ඒ තොපේ අගමැති කට ඇරලා "යැයි යමපල්ලා කීය.



චීනයේ නිරිත දිගින් පිහිටා ඇති යොන්චුආන් දිස්ත්‍රික්කයේ චොන්කින්ග් නගරයේ ග්‍රාමීය සංචාරක සමය වෙනුවෙන් කොමඩු ගෙඩියෙන් කරන ලද විසිතුරු කැටයම් ප්‍රදර්ශනයක් 





එහි ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා සඳහන් කළේ බ්‍රිතාන්‍ය, රුසියාව, ප්‍රංශය, ඉන්දියාව, චීනය ඇතුලු රටවල් එම මූලික අධ්‍යයන ආරම්භ කර ඇති බවය. ඒ අනුව ලබන වසරේදී විදේශීය විශ්වවිද්‍යාල 5 ක් මෙරට ආරම්භ කිරීමට හැකිවනු ඇති බව ලේකම්වරයා විශ්වාසය පළකළේය.